Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ නවතම Live Updates මෙතැනින්

Post Top Ad

Monday, February 17, 2020
wariyapola-akka-video
එදවස සිදුවූ වාරියපොළඅක්කාගේ සිද්ධිය මෙන්න [VIDEO]

2014 වසරේදී වාරියපොළ බස් නැවතුම්පලේදී තිළිණි අමල්කා නම් තරුණියක් විසින් සෙල්වා නම් තරුණයෙකුට පහර දුන් වීඩියෝවක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ දැඩි කතාබහක් ඇතිවුණා.එහිදී සෙල්වා නම් තරුණයා විසින් කියූ නොහොබිනා කතාවක් නිසාවෙන් තරුණිය ඔහුට පහරදුන් බවටයි අනාවරණය වූයේ.  එමෙන්ම සිද්ධියෙන් පසු සෙල්වා රෝහල් ගතවූ බවත් තරුණියව අත්අඩංගුවට පත්වූ බවටත් පුවත් වාර්තා වුණා.

Monday, February 17, 2020
Mother 'reunited' with dead daughter on South Korean VR show
මැරුණු දියණිය යළි මව Virtual Reality
තාක්ෂණයෙන් යලි හමුවූ හැටි [VIDEO]

මියගිය තම දියණිය, අථත්‍ය යථාර්ථ හෙවත් Virtual Reality(VR) තාක්ෂණය ඔස්සේ යළි දැකබලා ගැනීමට දකුණු කොරියාවේ මවකට අවස්ථාව ලැබුණි.
රුධිරය ආශ්‍රිත රෝගයක් නිසා මීට තෙවසරකට පෙර සමුගත් ආදරණීය දියණිය යළි දැකගන්නට ලැබුණු අවස්ථාවේදී මව සංවේදී වු අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.දැරිය ක්‍රීඩා කිරීම සඳහා නිතර ආ ගිය උද්‍යානයේ ආකෘතිය මීට නිර්මාණය වී තිබිණ.

Monday, February 17, 2020
same-sex-marriage-sinhala
උතුරු අයර්ලන්තයේ පළමුසම ලිංගික විවාහය සමරයි
උතුරු අයර්ලන්තයේ විවාහ වූ පළමු සමලිංගික යුවළ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

Monday, February 17, 2020
jaffna-gun
යාපනයෙන් හමුවූ දේශීයව
නිෂ්පාදිත ගිනි අවිය


දේශියව නිෂ්පාදිත ගිනි අවියක් යාපනයෙන් සොයා ගෙන තිබේ.යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ ‍සෝදිසි කිරීමකදී මෙලෙස දේශිය නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගන්නා ලදි.ඊයේ(16) මෙම ගිනි අවිය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.ඒ අනුව, යාපනය, පලච්චවේලි අයියනාත් කෝවිල්අඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී පඳුරක් අසළ සූක්‍ෂම ලෙස සඟවා තිබූ  දේශීයව නිශ්පාදනය කරන ලද කුඩා ප්‍රමානයේ මෙම ගිනි අවිය සොයා ගන්නා ලදි. තවද, මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.
jaffna-gun

Monday, February 17, 2020
ඇමරිකාවට උත්තර දෙන්නමට අවශ්‍ය නෑ - යුද හමුදාපති කියයි

ඇමරිකාව තමාට නඟන චෝදනා සඳහා ඔවුන්ට පිළිතුරු දෙන්න තමාට කිසිදු අදහසක් නැතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (16 දා) ප‍්‍රකාශ කළේය.ඇමරිකා ආණ්ඩුව යුද හමුදාපතිවරයාට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීම පිළිබඳව හමුදාපතිවරයාගෙන් අප කළ විමසීමකදී හෙතෙම එසේ පැවසීය.

Monday, February 17, 2020
carpet-road-gotabhaya-rajapakshe
ග්‍රාමීය අතුරු මාර්ගකාපට් කිරීම ඇරඹේ 

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

Sunday, February 16, 2020
royalty-singer
මාර්තු 1 සිට ගීත නිර්මා­ණ­ක­රු­වන්50,000 කට කර්තෘ භාගය

වසර 40ක් මුළුල්ලේ නොවිසුඳුනු ප්‍රශ්නයක් වන ගීත නිර්මා­ණ­ක­රු­වන් 50,000කට‍ ­ආ­සන්න පිරි­ස­කට මාර්තු මස 01 වැනිදා සිට කර්තෘ භාගය ගෙවී­මට රජය පිය­වර ගෙන තිබේ.ගීතයක් ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වීමේදී රුපි­යල් 20ක් ද රූප­වා­හිනි ආය­ත­න­ව­ලින් රුපි­යල් 100ක මුද­ලක් ද කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බව තොර­තරු සහ සන්නි­වේ­දන තාක්ෂණ සහ උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

Sunday, February 16, 2020
mangrove-government
කඩොලාන පද්ධති 13 ක් 
රක්ෂිත ලෙස නම් කෙරේ
කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Sunday, February 16, 2020
horton-plains-ticket
සවස 2 න් පසු හෝටන්තැන්නට
ඇතුළු වීමට ටිකට් නොදේ 


හෝර්ටන්තැන්න(horton plains) ජාතික වනෝද්‍යානය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසිමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2 න් පසු අත්හිටුවිමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි.ප්‍රදිප් කුමාර මහතා පැවසිය.

Sunday, February 16, 2020
sainthamaruthu area
නව සයින්දමරුදු නගර සභාවේවල පරිපාලන සීමා මෙන්න

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශ ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කර තිඛේ.252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියට අදාලව පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

Sunday, February 16, 2020
Sainthamaruthu-gotabhaya
අන්තවාදී හකීම්සාලාගේආධිපත්‍ය බිඳ හෙළු සායින්දමරුදු නගර සභා තීරණය 

කල්මුනේ නගර සභාව බිහි වෙනවා 1987දි.. ඒ වෙනකොට සයින්දමරුදු තිබුනෙ වෙනම ගම් සභාවක් විදිහට.. කල්මුනේ නගර සභාව බිහි කරන කොට සයින්දමරුදු නගරයත් එයටම එකතු කරනවා.. පසුව 1999දි මේ කල්මුණේ නගර සභාව මහ නගර සභාවක් බවට පත් වෙනවා..

Sunday, February 16, 2020
mawbima-aarya
තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන්
 අහන ප්‍රශ්න - Part 4



Sunday, February 16, 2020
ලාංකික සිසුවකුගෙන් ඖෂධීයමුහුණු ආවරණයක්

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණ ප්‍රධාන මාතෘක‍ාවක් තමයි මුහුණු ආවරණ. ශ්‍රී ලංකාව තුල ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න නොහැකි වීම නිසා ඉහළ මිල ගණන් යටතේ මුහුණු ආවරණ විකිණුන හැටි ඔබට මතක ඇති. කොහොම වුනත් මේ අතරෙ ශ්‍රී ලාංකිකයින් විදියට අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ගැන තමයි මේ කියන්න යන්නෙ.

Sunday, February 16, 2020
colombo-magistrate
ජීවිකාව ගෙන යෑමට ගණිකා වෘත්තිය ප්‍රශ්නයක් නෑ.
-කොළඹ කොටුව මහේස්ත්‍රාත්


ගණිකා වෘත්තිය නීති ගත කල යුතු බව ලංකාවේ ඇතැමෙක් කියද්දී තවත් අයෙක් ඊට විරුද්ධ වෙති.ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින් තායිලන්ත ජාතික කාන්තාවකට එරෙහිව පොලීසිය මඟින් පවරා තිබූ නඩුවකින් අදාල කාන්තාව නිදහස් කර තිබෙනවා.

Sunday, February 16, 2020
social-media-sri-lanka
පරිශීලකයන්ගේ බැංකු දත්ත  
සමාජ මාධ්‍ය හරහා ලබාගැනීමේ
වංචාවක් ගැන අනාවරණයක්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.ඒ අනුව එම සංගමය සඳහන් කරන්නේ මෙවැනි වංචාවන්වල වැඩිවීමක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බවයි.

Saturday, February 15, 2020
coronavirus-france
ආසියාවෙන් පිටත පළමු කොරෝනාමරණය ප්‍රංශයෙන් වාර්තා වෙයි
නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 යේ ආසියාවෙන් පිටත පළමු මරණය ප්‍රංශයෙන් වාර්තා වී තිබේ. ප්‍රංශයේ සංචාරයක නිරත වූ චීනයේ 80 හැවැරිදි චීන ජාතික කාන්තාවක් මෙසේ

Friday, February 14, 2020
මම විජේවීරගේ පුතා මිස 
ජවිපෙ පුතා නොවෙයි 
- රෝහණ විජේවීරගේ පුත් 

නමින්  උවිඳු විජේවීර වන රෝහණ විජේවීරගේ පුත් ඉදිරිපත් කර ඇති අදහස් ජනතා විමුක්ති පෙරමුණේ ආගම අබිං කියනා මාක්ස් වාදයට විරුද්ධව පල වීම කතාබහට ලක්වූ සිදුවීමක් විය.

Thursday, February 13, 2020
corona-virus-world
ලෝක ජනගහනයෙන් 60%කටකොරෝනා වෛරසය වැළඳීමේඅවදානමක්

නව කොරෝනා වෛරසය(covid-19) පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 60 කට නව කොරෝනා වෛරසය වැළදීමේ අවදානමක් ඇති බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය ගේබ්‍රියල් ලියුන් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියි.

Thursday, February 13, 2020
pol-sambol-kumar-sangakkar
කුමාර සංගක්කාර ලන්ඩනයේදී 
පොල්සම්බෝල හදපු හැටි 

ලන්ඩනයේ සිට කුමාර සංගක්කාර විසින් පොල් සම්බෝල සාදන ආකාරයක් සිය ට්විටර් ගිණුමට එක් කර තිබෙනවා.ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන්

Thursday, February 13, 2020
sanath-nishantha
එතුමියට ඕනේ කඩොලාන වවලා 
Asian Champion වෙන්න -ඇමති සනත් 

මහත් ආන්දෝලනයකට ලක්වී ඇති සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින්
මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට යාමේදී මහත් ආන්දෝලනයක් ඇතිකළ සිද්ධිය සම්බන්ධයෙන් සනත්

Thursday, February 13, 2020
කඩොලාන පරිසර පද්ධතියේක්‍රීඩාපිටියක් ඉදිකිරීම සම්බන්ධඔක්සිජන් වීඩියෝව මෙන්න

කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි ඉල්ලීමක් සිදු කල අවස්ථාවක් මේ වන විට රට පුරා ප්‍රචලිත වෙමින් පවතිනවා.

Wednesday, February 12, 2020
කැරවෑන් ෆ්‍රෙෂ් නම වෙනස් කරමින්රට රවටන්නට සැරසෙයි

Caravan Fresh සන්නාමයෙන් පිහිටා ඇති බේකරි නිෂ්පාදන අලෙවි කරන ශාඛා ජාලයේ මහා පරිමාණ ආහාර නිෂ්පාදනාගාරයේ ගබඩාව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හදිසි වැටලීමක් කෙරූ අතර එය මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩාවකි.එහිදී කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර ටොන් 17.5ක් හමුවූ අතර එහි වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 15කට අධික බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

Wednesday, February 12, 2020
baboon-mother-lion-cub
බැබුන් මවක් සිංහ පැටවෙකුව 
බලා ගන්නා හැටි 

‘ලයන් කිං’ හි සිම්බාගේ දර්ශනය සුවිශේෂී දර්ශනයක් නොවේද ? එවැනි දර්ශන හදවත් තුල සදහටම රැඳෙන අතර එවැනි දෑ යථා ලෝකයේද සිදුවෙමින් පවතී.
ෆොක්ස් නිවුස් වලට අනුව, ඡායාරූප ශිල්පී සහ සෆාරි ක්‍රියාකරු කර්ට් ෂුල්ට්ස් 2020 පෙබරවාරි 1 වන දින දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ දී ද එවැනිම දර්ශනයක් දුටුවේය.

Wednesday, February 12, 2020
World's largest firework explodes over Colorado
ලොව විශාලතම මල් වෙඩිල්ල
ගුවනට මුදා හැරපු හැටි


ඇමරිකාව විසින් නිපදවා ගුවනට මුදා හරි මල් වෙඩිල්ල ලොව විශාලතම මල් වෙඩිල්ල ලෙස වාර්තාවක් තබා තිබෙනවා.

Wednesday, February 12, 2020
India vs New Zealand: First time in 31 years! India suffer ODI series whitewash
වසර 31කට පසු ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ සායම සේදෙයි 

තරඟ 3 කින් හෝ  ඊට වඩා වැඩි තරඟ ගණනිකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුව සියලුම තරඟ පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවී තිබේ.

Wednesday, February 12, 2020
novel coronavirus covid-19
නව කොරෝනා වෛරසය"කොවිඩ්-19" ලෙස නම් කෙරේ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය "කොවිඩ්-19" ලෙස නම් කර තිබේ.තාවකාලිකව මෙය "නව කොරෝනා වෛරසය"ලෙස නම් කර තිබුණි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව ප්‍රකාශ කර ඇත.

Wednesday, February 12, 2020
boko-haram-nigeria
බොකෝ හරාම් ත්‍රස්තයන් නිදාසිටිරියදුරන් සමග රථ පෙළකට ගිනි තබලා

ඊසානදිග නයිජීරියාවේ සැකකටයුතු ඉස්ලාම්වාදී බොකෝ හරාම් ජිහාඩ් සටන්කරුවන් පිරිසක් මෝටර් රථ තුළ නිදාසිටි රියදුරන් පිරිසක් ඝාතනය කර ඔවුන්ගේ කාන්තාවන් හා දරුවන් පැහරගෙන ගොස් තිබේ.

Tuesday, February 11, 2020
jagath-wickramasinghe-slbc-chairman
ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති පුටුවට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කර සිටිනවා.

Tuesday, February 11, 2020
මව්බිම-ආර්යා
තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන්
අහන ප්‍රශ්න - 3 කොටස 

Sunday, February 09, 2020
SME Development ebook free download
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් 
අරඹන ඔබට රජයෙන් දෙන පොත් පිංච 

මෙය අතිශය තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ දැඩි අවදානමක් භාරගෙන
ස්වකීය ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීමට, දියුණු කිරීමට,

Saturday, February 08, 2020
Government Job Vacancies in Sri Lanka
ඇප්ලිකේෂන් එක මෙතැනින් 
ඩවුන්ලෝඩ් කරගන්න
 

රැකියා විරහිත උපාධිධාරීන්ගේ/ඩිප්ලෝමාධාරීන්ගේ අයදුම්පත් භාරගැනීම පෙබ.20 තෙක් කල් දමා ඇත.
 ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරින් 50,000 ක් රජයේ රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අදාල අයදුම්පත් භාරගැනීම පෙබරවාරි 14 තෙක් තිබූ අතර එය පෙබරවාරි 20 දක්වා දීර්ඝ කර ඇත.

Saturday, February 08, 2020
නවම්(පෙබරවාරි)පොහොයේ වැදගත්කම 
නවම් පොහොය හෙවත් පෙබවාරි මාසයේ පොහොය බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනකි.

Saturday, February 08, 2020
මව්බිම-ආර්යා
තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන්
අහන ප්‍රශ්න - Part 2

Saturday, February 08, 2020
Shakira & J. Lo's FULL Pepsi Super Bowl LIV Halftime Show
අවුරුදු 43 ශකිරා සහඅවු 50 ජෙනිෆර් ලෝපේස් ගේ නැටුම

විදෙස් රටක වීඩියෝවක් අපේ YouTube trending list එකේ Top 10 අතරට එන එක විශේෂයි. මේ මොහොතේ එහෙම වීඩියෝවක් ඇවිත් තියෙනවා. ඒ තමයි පසුගිය ඉරිදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ගාඩ්න්ස් හි Hard Rock ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පනස් හතර වන Super Bowl තරඟයේ halftime එකේදී

Friday, February 07, 2020
yahapalana-vehicle-list
යහපාලන ලොක්කෝ සැප විඳින්නගෙනාපු වාහන ලිස්ට් එක

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28,000 මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි.

Friday, February 07, 2020
Mt. Everest Fashion Runway onela
ලොව උසම තැන විලාසිතා දැක්මේගිනස් වාර්තාවට ලංකාවේ ඔනෙලාත්

‘Mt. Everest Fashion Runway’ නමින් සංවිධානය කර තිබුණු විලාසිතා දැක්මක් එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී පවත්වා තිබුණා.ජනවාරි 28දා පැවැත්වූ මෙය ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගීනස් වාර්ථාක් තැබීමට සමත්ව තිබෙනවා. නේපාලය එම ගීනස් වාර්ථාව තැබීම වෙනුවෙන් මෙරට රූපරාජිනියක් වන  ඔනෙලා ගුණසේකර දායක වී තිබීම ශ්‍රී ලංකාවටද අභිමානයකි.

Friday, February 07, 2020
Gotabhaya-Rajapaksa-colombo-ananda
ජනපති අතින් විවෘත වූ ආනන්දයේසත් මහල් ගොඩනැගිල්ල මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද දින (07) පෙරවරුවේ  සිසු අයිතියට පත් කෙරිණි.

Friday, February 07, 2020
1 කොටස 

දිනපතා පලවන පුවත්පතක අතිරේක කොටසේ පිටුවක මෙම ප්‍රශ්න සහ පිළිතුරු පලවන අතර එම විසඳුම් බලා ඔබත් ඔබගේ දැනුමට එක් කරගන්න.ප්‍රශ්න 10 බැගින් මින් ඉදිරියට මෙම වෙබ් අඩවියේ පළවනු ඇත. 

Thursday, February 06, 2020
saranga-disasekara-and-aseni

Wednesday, February 05, 2020
independence-day-national-anthem-2020
සිංහලෙන් කොලේක ලියාගෙනNGO නඩයක් නිදහස් දිනයේ ජාතික ගීය දෙමලෙන් කියූ හැටි [VIDEO] 


මෙවර 2020 ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කල අතර එයට විරුද්ධත්වය පාමින්  N.G.O සමාජිකයන් කිහිපදෙනෙක් ඊයේ (04) බොරැල්ලේ ස්ථානයක රැස්ව ජාතික ගීය දෙමලෙන් ගායනා කරනු ලැබුවා.ඔවුන් පවසන්නේ

Wednesday, February 05, 2020
Chen-Meifeng-taiwan-hottest-aunty
තරුණ සිත් පැහැරගත්තුතායිවානයේ අවුරුදු 63 ආච්චි

තායිවානේ ඉන්න කාන්තාවක් දැන් ලොව පුරා ප්‍රසිද්ධ වෙලා.චෙන් මෙයිෆෙන්(Chen Meifeng), හැටතුන් හැවිරිදිව සිටියත් Hottest aunt in Taiwan ලෙස ඇයව මාධ්‍ය හඳුන්වන්නේ ඇයගේ සුන්දර පෙනුම නිසාමයි.ලූනාර් අලුත් අවුරුද්ද වෙනුවෙන් බැබළෙන විලාසිතාවකින් සැරසී ඇය තම ෆේස්බුක් පිටුවේ පළකළ ඡායාරූපයට ලද ප්‍රතිචාරනම් අතිමහත්.මේ වන විට ඇයගේ ෆේස්බුක් පිටුවේ අනුගාමිකයින් මිලියන අඩක ප්‍රමාණයක් එක්ව සිටින්නේ ඇයගේ තරුණ පෙනුමට වශී වීම නිසායි.

Wednesday, February 05, 2020
saman-rathnapriya-parliament
අති විශේෂ ගැසට් පත්‍රයක් හරහාසමන් රත්නප්‍රිය පාර්ලිමේන්තුමන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

කථානයක කරූ ජයසූරිය ඉදිරියේ  සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස   අද (05) දිවුරුම් දී ඇත.

Tuesday, February 04, 2020
Gotabaya Rajapaksha 72 Independence day Sri Lanka full speech 4 February 2020 today
ජනපති ගෝඨාභය නිදහස් දිනසිදු කල සම්පූර්ණ කථාව මෙන්න



2020 ජාතික නිදහස් දින උත්සවයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කල සම්පූර්ණ කතාව පහලින් බලන්න.

Tuesday, February 04, 2020
independence-day2020
72 වන ජාතික නිදහස් දිනඋත්සවය - [Full VIDEO]

මෙවර 2020 ජාතික නිදහස් දින උත්සවය පැවතුනේ කොළඹ නිදහස් චතුරශ්‍රයේයි.එම සම්පූර්ණ වීඩියෝව පහලින් බලන්න 

Tuesday, February 04, 2020
bathaka-iwarai-sunil-edirisinghe
ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන්පන්නන්නට සැරසෙවු රාළේ [VIDEO]
සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය "වීර පුරන් අප්පු චිත්‍රපටයේ "ඇති ගිතයකි. 

Monday, February 03, 2020
independence-day-2020
පෙබරවාරි නිදහස් දිනයදානිදහස් වන සිරකරුවන් 512 මෙන්න 

2020 පෙබරවාරි 4 දා එනම් 72වැනි නිදහස් සැමරුම් දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512කට ආසන්න පිරිසක් නිදහස ලැබීමට නියමිතය.

Monday, February 03, 2020
හලාල් කැරවෑන් ප්‍රේෂ්ලගේ 
කැරැට්ටුව එලියට  

Caravan Fresh සන්නාමයෙන් පිහිටා ඇති බේකරි නිෂ්පාදන අලෙවි කරන ශාඛා ජාලයේ මහා පරිමාණ ආහාර නිෂ්පාදනාගාරයේ ගබඩාව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හදිසි වැටලීමක් කර තිබෙනවා.මෙය මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩාවකි.

Monday, February 03, 2020
coronavirus-live-update
කොරෝනා වෛරස ව්‍යාප්තියේ 
නවතම තොරතුරු 

Coronavirus Updates in Sinhala
කොරෝනා වෛරසය ආසාදනය වූ අය,මිය ගිය අය සහ සුවපත්වූ අයගේ ප්‍රමාණයන් ඇමරිකාවේ Johns Hopkins විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කරන අගයන් වේ.මෙම දත්ත 100% ක් නිවැරදි බව සලකන්න.ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය මගින්ද ඉදිරිපත් කරනුයේ මෙම අගයන් වේ.

Post Top Ad