SuccessAdd.com - ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින් - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

successadd-login/successadd-sri-lanka-free-reload
SuccessAdd මගින් 
ෆෝන් එකට රීලෝඩ් 

තත්පර කිහිපයක් වෙළඳ දැන්වීම් නරඹා මුදල් ඉපැයිය හැකි බව ඔබ දන්නවාද ? එය සාර්ථකව ඉටුකළ හැකි ලංකාවේ වෙබ් අඩවියක් අප ඔබට හඳුන්වා දෙනවා.නමින් SuccessAdd(සක්සස් ඇඩ්) වූ මෙම වෙබ් අඩවිය මගින් සාර්ථකව දින
කිහිපයකින් මුදල් උපයා එම මුදල් තම දුරකථන අංකයට රීලෝඩ් ලෙස ලබා ගත හැකි ආකාරය අප පහලින් කියා දෙන්නෙමු.මේ සඳහා ඔබගෙන් කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොවේ.වෙබ් අඩවිය තුලදී ඔබ එකතු කර ගන්නා Success Points රුපියල් වලට හැරවී ඔබේ ගිණුමට ලැබෙයි.(Points 100 = රුපියල් 100)

මෙම වෙබ් අඩවියෙහි පොයින්ට්ස් එකතු කල  හැකි ආකාර දෙකක් වෙයි.
1.තත්පර කිහිපයක තනි බැනර් දැන්වීම් නැරඹීම 
2.තත්පර කිහිපයක වීඩියෝ නැරඹීම 

වීඩියෝ නැරඹීම ඔස්සේ එකතු කෙරූ Points අවමය 5000 ක් වූ විට එය රුපියල් 5000 ක් ලෙස ඔබේ බැංකු ගිණුමට ලබා ගත හැක.මෙයට යම් කාලයක් ගත වන අතර ලේසිම ක්‍රමය වන්නේ බැනර් දැන්වීම් නරඹා රිලෝඩ් පොයින්ට්ස් ලබා ගෙන ජංගම දුරකතනයට එම මුදල් ලබා ගැනීමයි.රීලෝඩ් ලෙස ලබා ගත හැකි අවම ප්‍රමාණය වන්නේ රු.50 කි.රුපියල් 50,100,200,300,500,800,1000 යන ප්‍රමාණයන්ගෙන් ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැකියි.තත්පර කිහිපයක් තුල ජංගම දුරකතනයට එම Reload ලබා ගත හැක.

SuccessAdd හි ගිණුමක් සාදා ගැනීමට පහත ආකාරයට Register වන්න .

(පළමුව ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි-NIC දෙපසම පැහැදිලිව පෙනෙන ආකාරයට photo දෙකක් අරගෙන සුදානම් කරගන්න.)

1) නොමිලේම Register වීමට පහල click here to REGISTER කහ පැහැති බටනය ක්ලික් කර SuccessAdd Register පිටුව වෙත යන්න.

successadd-sri-lanka-register

2)ඔබගේ සත්‍ය තොරතුරු පමණක් ටයිප් කරන්න.නැතහොත් මුදල් ලබාගැනීමේදී ප්‍රශ්න මතුවේ.
successadd-register-sinhala

3) පින් අංකය ඉදිරියේදී රීලෝඩ් ගැනීමේදී අවශ්‍ය වන බැවින් එය සටහන් කර තබා ගන්න.

4) ඉන්පසුව පැමිණෙන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි ලබා ගත් ඡයාරූප දෙක අප්ලෝඩ් කරන පිටුවටයි.ඉදිරිපස සහ පසුපස  ලෙස  ඡයාරූප දෙක තැන් දෙකට තෝරා Upload NIC බට්න් එක ඔබන්න.

successadd-nic-problem

පසුව පැය කිහිපයක්  තුලදී ඔබගේ ගිණුම එහි නියෝජිතයෙකු විසින් Active කෙරේ.

ඔබගේ ගිණුම Active වීමෙන් පසුව නැවත SuccessAdd වෙබ් අඩවියට පරිගණකය හරහා login වූ විට පහත රූපයේ ආකාරයට දිස්වේවි.

(බ්‍රව්සර් එකට දැන්වීම් ඉවත්කරන adblocker දමා ඇත්නම් ඒවා ඉවත් කරන්න)

successadd-page

ජංගම දුරකථනයේ බ්‍රවුසර් (eg : Chrome) එක හරහා SuccessAdd වෙබ් අඩවියට පැමිණි විට පහළට ගොස් ඊමේල් සහ පාස්වර්ඩ් ලබා දී  Account එකට LOGIN විය හැක.

successadd-login

පහල රූපයේ අයුරින් ඔබට ඇඩ් වර්ග 2 ක් දැක ගත හැකිවේ.පළමුවෙන් ඇති ඇඩ් එක වීඩියෝ ඇඩ් එකයි.මැද ඇති Play button එක මගින් ඒවා හඳුනාගත හැක.වීඩියෝ ඇඩ් ක්ලික් කිරීමෙන් ලැබෙන points එකතු කර බැංකු ගිණුමට ලබා ගත හැක.දෙවැනියට තිබෙන්නේ බැනර් ඇඩ් එකකි.එහි Play button එකක් නොමැත.රීලෝඩ් ලබා ගැනීමට නම් ඔබ click කල යුත්තේ දෙවැනියට පෙනෙන ආකාරයේ Play Button එකක් නොමැති බැනර් ඇඩ්ය.
වැදගත් : ඔවුන් සපයා ඇති Android App එක මගින් බැනර් ඇඩ් පෙන්වන්නේ නැති නිසා බැනර් ඇඩ් ක්ලික් කර ඔබට රිලෝඩ් ලබා ගැනීමට ඔබ මෙම වෙබ් අඩවියට පිවිසිය යුත්තේ පරිගණකය මගින් හෝ ජංගම දුරකතනයේ වෙබ් බ්‍රව්සර් එක(eg :Chrome)මගින් පමණි.
successadd-video-add

සෑම ඇඩ් එකකම A,B,C,D යන වටිනාකම් ඇත.ඒවා නම් ,

A- ඇඩ් එකට වෙළෙන්දා ලබා දී ඇති සම්පූර්ණ පොයින්ට් ප්‍රමාණය .

B- දැනටමත් නරඹන්නන් හිමි කරගෙන ඇති ප්‍රමාණය. 

C- තව ඉතිරි වී ඇති ප්‍රමාණය (මෙය බිංදුව දක්වා අඩුවී තිබිය හැක.එවැනි දැන්වීම් ක්ලික් කිරීමෙන් පලක් නැත.ඔබට පොයින්ට්ස් නොලැබේ.)

D- එක ක්ලික් කිරීමකට ලැබෙන පොයින්ට් ප්‍රමාණය .සෑම විටම 0.25 ට වඩා ඉහලින් ඇති Add තෝරාගන්න.එවිට ඉක්මනින් Points ප්‍රමාණය වැඩි කරගත හැක.


Points ලබා ගන්නා හැටි 

Ad එකක් මත ක්ලික් කෙරූ විට එම add එක වෙනම Open වෙයි.
successadd-unlock-banner
රූපයේ ආකාරයට තත්පර කිහිපයක් ඉන්න.අදාල තත්පර ප්‍රමාණය ඉවර වූ පසු Unlock Banner මත click කරන්න.

 
එවිට තවත් SuccessAdd වෙබ් පිටුවක් වෙනම ටැබ් එකකින් විවෘත වන අතර එය අනවශ්‍ය එකකි.එය Close කර දමන්න.ජංගම දුරකතනයේ නම් back button එක ඔබන්න.නැවත ඔබගේ දැන්වීම දෙස බැලූ විට එහි Claim Points නම් කහ පැහැති බටනය මත Click කරන්න.

එය ක්ලික් කෙරූ විට අදාල Points ප්‍රමාණය ඔබගේ ගිණුමට වැටෙයි.OK කරන්න.

successadd-points

එකම දැන්වීම නැවත වරක් වැරදී නැරඹුවහොත් පහත ආකාරයේ message එකක් ලැබේවි.

දවසට නැරඹිය හැකි දැන්වීම ප්‍රමාණය 15 ක් නිසා එම ප්‍රමාණය ඉක්ම ගිහින් නම් පහත ආකාරයේ message එකක් ලැබේවි.ඉදිරියේදී එම ප්‍රමාණය වැඩි විය හැක.




PRO TIP - ටිප් එකක් මෙන්න
*පරිගණය ඔස්සේ ඔබ දැන්වීම් නරඹන්නේ නම් එකවර දැන්වීම් 5 ක් පමණ වෙනම ටැබ් වලට විවෘත කර ගැනීමට Control කී එක ඔබමින් අදාල දැන්වීම මත ක්ලික් කරන්න.

ලැබුණු Points ප්‍රමාණය බලා ගැනීම 

ජංගම දුරකතනයේ නම් ගිණුම තුලදී වම් පස ඉරි 3 මත ක්ලික් කෙරූ විට menu එකක් open වේවි.එහි Dashboard ක්ලික් කර ඔබගේ Points ප්‍රමාණය දැක ගත හැක.Reload Points යටතේ reload වලට අදාල රුපියල් ප්‍රමාණය දැකගත හැක.(පොයින්ට්ස් 50 = රුපියල් 50)

successadd-login-page

Earn Money click කර නැවත දැන්වීම් නැරඹිය හැක. 

Reload ජංගම දුරකථන ගිණුමකට ලබා ගැනීම 

ඉහත මෙනුවේ ඇති Mobile Reload මත ක්ලික් කරන්න.ලැබෙන පිටුවේ අදාල තොරතුරු සපයන්න.

how-to-successadd-reload

*Mobile Operator යටතේ  සිම් වර්ගය තෝරන්න.(eg:Mobitel,dialog...etc)
*Mobile Number එකට රීලෝඩ් යැවිය යුතු ඉලක්කම් 10 අංකය.
*Success Points Amount යටතේ ඔබ ඉපයූ Points වලින් යැවීමට අවශ්‍ය ප්‍රමාණය තෝරන්න.(50,100,200,300,500,800,1000)  
*Transaction Pin එක : ගිණුම සැදීමේදී දුන් ඉලක්කම් 4 අංකය 

Proceed ක්ලික් කරන්න.එසැනින් ඔබගේ ජංගම දුරකථනය රීලෝඩ් එක පැමිණේවි.

අවශ්‍ය නම් පහල වීඩියෝව නරඹන්න .... අදහස් ,ප්‍රශ්න කමෙන්ට් කරන්න.



Share This:
Related Posts:

Post Top Ad