[All Result] Presidential Election 2019 [සමස්ථ ඡන්ද ප්‍රතිඵලය] - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

presidential election 2019 |ada derana live election result
2019 ජනාධිපතිවරණයේ 
සියලු ඡන්ද ප්‍රතිඵල  

මෙරට 7 වන විධායක ජනාධිපති කවුරුන්ද යන්න තේරු 8 වන ජනාධිපතිවරණය අවසන් වූ අතර එහිදී ගෝඨාභය රාජපක්ෂට විශිෂ්ඨ ජයක් හිමි කර දෙමින් ඔහු ඉදිරි අවුරුදු 5 සඳහා ජනපති පුටුවට සුදුසුකම් ලැබුවා.දිස්ත්‍රික්ක 22 න් 16 කම ජය සතු කරගත්තේ ගෝඨාභය රාජපක්ෂයි.සජිත් ප්‍රේමදාස දිස්ත්‍රික්ක 6 ක ජය ලබා ගත්තා.
සමස්ථ ප්‍රතිඵල වලට අනුව ඉදිරිපත් වූ 35 දෙනා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහලින් දැක්වේ.දිස්ත්‍රික්ක අනුව සහ මැතිවරණ කොට්ඨාශ අනුව ලබා ඇති ඡන්ද ප්‍රතිඵල බැලීමට පහලට යන්න.
presidential election 2019
news first election results
election 2019

දිවයිනේම තැපැල් ඡන්ද වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා 57% ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස ලබා ගත්තේ 31% ක් පමණි.
postal-votes-presidential-election-2019

ගෝඨාභයට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර වැඩිම ප්‍රතිශතයක්(67.25%) ලැබී තිබුණේ මාතර දිස්ත්‍රික්කයෙනි..

gampaha-election-result

ගෝඨාභය රාජපක්ෂ දිනූ දිස්ත්‍රික්ක 16

election result 2019 - Colombo District
colombo-election-result-2019

election result 2019 - Gampaha District
election result 2019-gampaha

election result 2019 - Kalutara District
election result 2019-kalutara

election result 2019 - Galle District
election result 2019-galle

election result 2019 - Matara District
election result 2019-matara

election result 2019 - Hambanthota District

election result 2019 - Kurunegala District

election result 2019 - Puttalam District

election result 2019 - Anuradhapura District

election result 2019 - Polonnaruwa District

election result 2019 - Rathnapura District

election result 2019 - Kegalle District

election result 2019 - Kandy District

election result 2019 - Matale District

election result 2019 - Badulla District

election result 2019 - Monaragala District

සජිත් ප්‍රේමදාස දිනූ දිස්ත්‍රික්ක 6

සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක 6 ක ජය ලබා ගත් අතර ඉහලම ප්‍රතිශතය ලැබී තිබුණේ යාපනය දිස්ත්‍රික්කයෙනි.(83.86%)

election result 2019 - Nuwaraeliya District

election result 2019 - Batticaloa District

election result 2019 - Trincomalee District

election result 2019 - Digamadulla District

election result 2019 - Jaffna District

election result 2019 - Vanni District


මැතිවරණ කොට්ඨාශ අනුව ජය ලබා ගෙන ඇති අයුරු 


*පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනය ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත්විය.
*සජිත් ප්‍රේමදාස ට සහය දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනය සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්විය.
*කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ නිදහස් පක්ෂ ප්‍රබල දේශපාලකයෙකු වූ කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාසට සහය දැක්වුවත් දිස්ත්‍රික්කය මෙන්ම මතුගම ආසනයත් දිනුවේ ගෝඨාභය විසිනුයි.
*මෛත්‍රී ආණ්ඩුවේ රාජිත සේනාරත්න මහතාගේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ බල ප්‍රදේශයද දිනුවේ ගෝඨාභය විසිනි.
*සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට දායකත්වය දුන් අජිත් පී.පෙරේරා ගේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයද දිනුවේ ගෝඨාභය විසිනි.
*හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයද දිනුවේ ගෝඨාභය විසිනි.
*ආරුමුගම් තොන්ඩමන් ගේ සහය ගෝඨාභයට හිමි වුවද නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කෙරුවේ සජිත් ප්‍රේමදාසයි.
*ගෝඨාභයට සහය දැක්වූ EPDP නායක ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් මැතිවරණ බලප්‍රදේශය දිනුවේ සජිත් ප්‍රේමදාසයි.
*සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා කිරීමට පෙරමුණ ගත් හරීන් ප්‍රනාන්දු ගේ බදුල්ල දිස්ත්‍රික්ක ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.
*අනුර කුමාරව පහලට හෙලා දමා ඇති ආරියවංශ දිසානායක මහතා රාජාලියා ලකුණින් වන්නි,යාපනය 


පත්වූ 7 වන විධායක ජනපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි.
ඔබට LankaViralGossip උණුසුම් සුභ පැතුම් !!!

මුලාශ්‍ර : අද.lk ,මව්බිම,හිරු News,අද දෙරණ,News1st

Share This:
Related Posts:

Post Top Ad