මෙක්සිකෝවේ කොසූමල් වරායේදී නෞකා 2 ක් ගැටුණු හැටි [VIDEO] - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Cruise ships collide off Mexican port of Cozumel
මෙක්සිකෝවේ කොසූමල් වරායේදී නෞකා 2 ක් ගැටුණු හැටි
මෙක්සිකෝවේ කොසූමල් වරායේදී කානිවල් ග්ලෝරී සහ කානිවල් ලෙජන්ඩ් යන මගී ප්‍රවාහන නෞකා දෙක එකිනෙක ගැටී තිබෙනවා.
අනතුරෙන් මගීන් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොසූමල් වරායේදී නෞකාව නවතා තැබීමට යාමේදීයි අනතුර සිදුව තිබෙන්නේ.
කෙසේ වෙතත් නෞකා දෙකේ සිටි මගීන් කඩිනමින් ඉවත් කිරීමට වරාය බලධාරීන් පියවර ගත්තා. 
Cruise ships collide off Mexican port of Cozumel-1

Cruise ships collide off Mexican port of Cozumel-2


Share This:
Related Posts:

Post Top Ad