2020 ජනවාරි පෝදා සිට විපක්ෂ නායක කාර්යාලේදී හැම පෝයටම බණ - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

duruthu-poya-unp-bana
මින්පසු විපක්ෂ නායක  කාර්යාලයේදී සෑම පෝයටම බණ
ජනවාරි 08 දා විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට බෞද්ධ කොඩිවලින් සරසා තිබූ අතර දුරුතු පෝදා සිට (ජනවාරි 10)සෑම මසකම පුන් පෝය දිනකම විපක්‍ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනයක් පැවැත්වීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර ඇත.
ඊයේ පෙරවරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණු එම පළමු ධර්ම දේශනය කොල්ලූපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් පවත්වනු ලැබිණ.AHM පවුසි සහ විජයකලා මහේෂ්වරන්ද එම ධර්මදේශනාවට සහභාගී වී තිබුණි.

ලබන 15 දා පැවැත්වීමට නියමිත තෛපොංගල් උත්සවය වෙනුවෙන්ද විපක්‍ෂ නායක කාර්යාලයේදී විශේෂ පූජාවක් පවත්වන බවට වාර්තා වෙයි. 











Share This:
Related Posts:

Post Top Ad