පේෂල මනෝජ් + පූර්ණිකා පීරිස් විවාහ වෙයි [Photos] - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

peshala-manoj-purnika
පේෂල මනෝජ් සහ පූර්ණිකා
පීරිස් විවාහ වෙයි 

තබ්ලා වාදකයෙක් ,ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු වන පේෂල මනෝජ් සහ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදන ශිල්පිනියක් වන පූර්ණිකා පීරිස් විවාහ දිවියට එළැඹ තිබේ.ඊට අදාළ පින්තූර සමාජ ජාලවල ප්‍රසිද්ධ වී ඇත.පූර්ණිකා පීරිස් මීට පෙර දෙරණ නාලිකාවේම නිවේදන ශිල්පියෙකු වූ සහන් අබේසේකර සමග විවාහවී සිටි අතර
ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටී.පූර්ණිකා පීරිස් යනු රංගන ශිල්පීනි චතුරිකා පීරිස්ගේ සහෝදරියයි.

peshala-manoj-purnika-wedding


peshala-purnika-wedding

gayan-peshala-chathurika

cathurika-peiris
 
peshala-manoj

sahan-purnika

Share This:
Related Posts:

Post Top Ad