ජනවාරි 1 දා හදිසි කේන්තිය පාලනය කර ගත නොහැකි වූ පාප් තුමා - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Pope-francis-apologizes-for-swatting-well-wisher's hand
හදිසි කේන්තිය පාලනයකර ගත නොහැකි වූ පාප් තුමා
2020 නව වසර උදාවට පෙර වතිකානුවේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැති සන්ධ්‍යා දිව්‍ය පූජාවෙන් පසු බැතිමතුන්ට සුබ පැතුම් පිරිනමමින් සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නොසිතූ සිද්ධියකට මුහුණ පෑමට සිදුවුණි.
ඒ ජනතාව මධ්‍යයේ ගමන්ගන්නා අතරතුර කාන්තාවක් පාප් වහන්සේගේ එක් අතක් වැරෙන් අල්ලා ඇය දෙසට ඇදීම හේතුවෙන්.

එහිදී අපහසුතාවට පත්වීම නිසා උන් වහන්සේ සිය අත ඇගෙන් මුදාගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර " කාන්තාව අතින් ඇදීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්වහන්සේට කේන්ති ගිය බවක් පැහැදිලිව පෙනෙන්නට තිබූණේ " යැයි  සි විදෙස් පුවත් වාර්තා සඳහන් කර තිබුණි.

පසුව පාප් වහන්සේ එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ගෙන තිබුණි.

Share This:
Related Posts:

Post Top Ad