දූෂිත අධිකරණය,දේශපාලනය පිරිසිදු කරන්න "රංජන් කෝලම" ආශිර්වාදයක්-මැදගොඩ අභයතිස්ස හිමි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

දූෂිත අධිකරණය ,දේශපාලනය පිරිසිදු කරන්න  "රංජන් කෝලම" ආශිර්වාදයක්. 
මැදගොඩ අභයතිස්ස හිමි 

ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.  එමෙන්ම උන්වහන්සේ පැවසුවේ දූෂිත අධිකරණය ,දේශපාලනය පිරිසිදු කිරීමට රංජන් රාමනායකගේ හඬපට ආශිර්වාදයක් වී ඇති බවයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11)කොළඹ පැවැති සංවාදයකදීයී.

 "දිනන රටට - ගැළපෙන පාර්ලිමේන්තුව" යන තේමාවෙන් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධාන කළ සංවාද මාලාවේ පළමුවැන්න එසේ කොළඹ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.නීති, ඉංජිනේරු, වෛද්‍ය හා අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන තරුණ වෘත්තීයවේදීන්ගේ සභභාගීත්වයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය, වරාය අධිකාරියේ ගරු සභාපති හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මැතිතුමා, කොළඹ විශ්වවිද්‍යායේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රථම අග්‍රාමාත්‍ය නීතිඥ සිහාන් ධම්මික ජයසිංහ මහතා අදහස් දැක්වූහ.

රංජන්ගේ හඬපට මෙතැනින් අහන්න



Share This:
Related Posts:

Post Top Ad