ස්වර්ණවාහිනියේ ෆාතිමා නස්රින් + මදුෂාන් විවාහ ගිවිස ගනී [Photos] - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

fathima-nazrin-madushan-swarnavahini-engagement
Fathima Nazrin + Madushanවිවාහ ගිවිස ගනී
දීර්ඝ කාලීන ආදර සබඳතාවක් මල්ඵල ගන්වමින් ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නිවේදක දෙපළක් වන මදුෂාන් ද සිල්වා සහ ෆාතිමා නස්රින් නසාර් විවාහ ගිවිස ගෙන තිබෙනවා(2019 දෙසැම්බර් ).ඔවුන්ගේ විවාහ උත්සවය මෙම වසරේ(2020) මැද භාගයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඔවුන් දෙපල මව්බිම පුවත්පත සමග කෙරූ තොරතුරු පහලින් බලන්න. ඔවුන් දෙපලට LankaViralGossip අපගේ උණුසුම් සුභ පැතුම් !!!
සිංහල තරුණයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් පිලිගන්නවා - ෆාතිමා නස්රින්
fathima-nazrin-mawbima-newspaper-wedding
fathima-nazrin-madushan

fahtima-nazrin-nazaar

fathima-and-madushan

fathima-nazrin

[full_width]

Share This:
Related Posts:

Post Top Ad