කොරෝනා නිසා තමාගේ ඉරණම නොදැන වඩාගන්න කියන දරුවාගේ වීඩියෝව - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

කොරෝනා හැදුනු දරුවා 
වඩාගන්න යැයි කියන වීඩියෝව 

කොරෝනා වෛරසය මේ වන විට චීනයේ සාමාන්‍ය ජන ජීවිතය අඩපණ කිරීමට සමත්වුණු වෛරසයක්.එහි ඇතැම් දර්ශණ දකින විටදී පවා අපිට ඇතිවෙන්නෙ මහත් කම්පනයක්. වූහාන් හි දී ඇරඹූණු මේ මහා ඛේදවාචකය මේ වනවිට ලෝකයේ රටවල් බොහෝමයක ව්‍යාප්ත වී අවසන්.

කෙසේ වෙතත්, කොරෝනා සමඟ අන්තර්ජාලය උණුසුම් කරමින් විවිධ වීඩියෝ සංසරණය වෙමින් පවතිනවා.මෙසේ අන්තර්ජාලයට මුදා හැරී වීඩියෝවක සටහන් වන්නේ කොරෝනා වැළඳුණු ළඳරුවෙකු ආරක්ෂිතව වෙනමම රඳවා ඇති ආකාරයයි.

මෙම වීඩියෝ පටය පිළිබඳව සවිස්තාරත්මක තොරතුරු සඳහන් නොවුණත්, එම අවස්ථාවේ වෛද්‍යවරයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු මෙම දරුවා දැක සංවේදී වන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.ලොව පුරා පිරිස් මෙම වීඩියෝව හුවමාරු කරගනිමින් එම දරුවාට නිරෝගී සුව පතන්නේ එය එතරම් සංවේදීජනක නිසාවෙනුයි.

තමාට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම නොදැන මේ ළඳරුවා ඒ මේ අත බලන අයුරු දකින ඔබේ ඇස්වලටත් කඳුළක් උනාවී.

ලොවක් හැඬවූ එම සංවේදී වීඩියෝව පහතින් බලන්න..

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වාර්තා වූ සියලු පුවත් මෙතැනින් බලන්න.

Share This:
Related Posts:

Post Top Ad