ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පුටුවට - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

jagath-wickramasinghe-slbc-chairman
ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති පුටුවට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඒ මහතා පෙබරවාරි 13 බ‍්‍රහස්පතින්දා වැඩ බාරගැනීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මේ මස 5 වැනිදා එම තනතුරින් ඉවත් කරනු ලැබුවා.
1966 අප්‍රේල් 10 වෙනිදා උපන් ජගත් වික්‍රමසිංහ මේ වන විට 53 හැවිරිදි වියේ පසුවනවා.

ඔහුගේ ගීත කිහිපයක් පහලින්.....
B

ඉසුරු කොදෙව්වේ ....

රන් තාරකාවන් පිපෙන රැයේ

සාගර තරංගා..
zRMYFg_qEEA

Share This:
Related Posts:

Post Top Ad