ලංකාවේ වැඩියෙන්ම තියෙන්නෙ පෘතුගීසින් දුන් පෙරේරා නමයි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

sri-lanka-most-common-name-perera
ලංකාවේ වැඩියෙන්ම තියෙන්නෙ පෘතුගීසින් දුන් පෙරේරා වාසගමයි 
ලෝක සමීක්ෂණයකින් හෙළිවෙයි 

netCredit වෙබ් අඩවිය විසින් තවත් වෙබ් අඩවියක් වන Forebears සහ රටරටවල සංඛ්‍යාන දත්ත පදනම් කරගනිමින් ලෝකයේ රටවල පොදු නම් හෙළි කර තිබෙනවා.
ඊට අනුව ලංකාවේ වැඩියෙන්ම භාවිතා වන්නේ පෙරේරා යන නමයි.පෙරේරා යනු පෘතුගීසින් විසින් ඔවුන්ගේ පාලන සමයේදී මෙරටට හඳුන්වා දුන් නමකි.පෙරෙයිරා(Pereira) යනු පෘතුගීසි වාසගමකි.එම පෙරෙයිරා යනු Pear Tree යන්නයි.පෙරේරා යනු පෙරෙයිරා යන වචනයෙන් බිඳී ආවක් ලෙස සැලකේ.



ලංකාවේ මෙම සම්පූර්ණ නම් ලැයිස්තුව මෙතැනින් බලන්න  

ලෝකයේ අනෙකුත් රටවල වැඩියෙන්ම භාවිතා වන නම් පහලින් බලන්න .
ආසියා මහාද්වීපය
අප්‍රිකා මහාද්වීපය
යුරෝපා මහද්වීපය
උතුරු ඇමරිකා මහද්වීපය
දකුණු ඇමරිකා මහාද්වීපය
ඕස්ට්‍රේලියා මහාද්වීපය

Share This:
Related Posts:

Post Top Ad