[VIDEO] - මම විජේවීරගේ පුතා මිස ජවිපෙ පුතා නොවෙයි - විජේවීරගේ පුත් උවිඳු - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

මම විජේවීරගේ පුතා මිස 
ජවිපෙ පුතා නොවෙයි 
- රෝහණ විජේවීරගේ පුත් 

නමින්  උවිඳු විජේවීර වන රෝහණ විජේවීරගේ පුත් ඉදිරිපත් කර ඇති අදහස් ජනතා විමුක්ති පෙරමුණේ ආගම අබිං කියනා මාක්ස් වාදයට විරුද්ධව පල වීම කතාබහට ලක්වූ සිදුවීමක් විය.
තමන් රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවද ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවත් රෝහණ විජේවීරගේ පුතු පවසයි.රට වෙනුවෙන් කරන්නට ඇති යුතුකමක් ඇතැයිද ඒ වෙනුවෙන් තමන් සූදානම් යයිද ඔහු කියා සිටියේය.තමනට දේශපාලනය නොකරන්නැයි කීමට කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කළේය.රට වෙනුවෙන් අනිවාර්යෙන්ම යුතුකම ඉටුකළ යුතු බවත් ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක තමන් ඉදිරියට ඒමට සූදානම් බවත් හෙතෙම පැවසීය.තමන් මහා ලොකු මාක්ස්වාදී නොව බෞද්ධ  සංස්කෘතිය මත පදනම වූ පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

වීඩියෝව පහලින් බලන්න 

Share This:
Related Posts:

Post Top Ad