සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි [Photos] - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

saman-rathnapriya-parliament
අති විශේෂ ගැසට් පත්‍රයක් හරහාසමන් රත්නප්‍රිය පාර්ලිමේන්තුමන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

කථානයක කරූ ජයසූරිය ඉදිරියේ  සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස   අද (05) දිවුරුම් දී ඇත.
 එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි ඔහුව පත් කරනා ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේ එම  පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.


මෙම පත්කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් 
saman-rathnapriya-parliament-member

saman-rathnapriya-karu-jayasuriya

saman-rathnappriya-and-chathura-senarathne

Share This:
Related Posts:

Post Top Ad