NGO නඩයක් නිදහස් දිනයේ ජාතික ගීය දෙමලෙන් කියූ හැටි [VIDEO] - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

independence-day-national-anthem-2020
සිංහලෙන් කොලේක ලියාගෙනNGO නඩයක් නිදහස් දිනයේ ජාතික ගීය දෙමලෙන් කියූ හැටි [VIDEO] 


මෙවර 2020 ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කල අතර එයට විරුද්ධත්වය පාමින්  N.G.O සමාජිකයන් කිහිපදෙනෙක් ඊයේ (04) බොරැල්ලේ ස්ථානයක රැස්ව ජාතික ගීය දෙමලෙන් ගායනා කරනු ලැබුවා.ඔවුන් පවසන්නේ
රටක ජීවත් වන සෑම ජන කොටසක්ම කතා කරනා භාෂා වලින් ජාතික ගීය ගැයීම කළ යුතු බවයි.
ප්‍රමාණයෙන් දහයක් පමණ වූ මෙම පිරිස මෙහිදී දෙමළ භාෂාවෙන් ශ්‍රී ලංකා ජාතික ගීය යැයි කියමින් යම්කිසි ගීතයක් ගායනා කළා.
විශේෂත්වය වූයේ මෙම පිරිස එම දමිළ ගීතය සිංහල භාෂාවෙන් ලියාගෙන පැමිණ තිබීමයි.එය සමාජජාලා මාධ්‍යයන්හි දැඩිව හාස්‍යයට ලක්ව තිබුනා.පසුගිය යහපාලන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා අන්තවාදීන්ගේ මනදොල පිනවීමට 2016 වසරේ නිදහස් දිනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතික ගීය දමිල භාෂාවෙන් කියනු ලැබිණ.2016 වසරේ එම වීඩියෝව මෙතැනින් බලන්න.

video source : Vikalpa Facebook page(fb/Vikalpasrilanka)
පින්තූර පහලින්
2020-national-anthem-tamil

2020-national-anthem-tamil-2

2020-national-anthem-tamil-4

Share This:
Related Posts:

Post Top Ad