ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාවෙන් ගුවනට මුදා හැරපු හැටි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

World's largest firework explodes over Colorado
ලොව විශාලතම මල් වෙඩිල්ල
ගුවනට මුදා හැරපු හැටි


ඇමරිකාව විසින් නිපදවා ගුවනට මුදා හරි මල් වෙඩිල්ල ලොව විශාලතම මල් වෙඩිල්ල ලෙස වාර්තාවක් තබා තිබෙනවා.
එය ඉකුත් සෙනසුරාදා(8) කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැරියේය.
ටොයෝටා කොරොල්ලා කාර් රථයක තරම් බර වූ එය කිලෝ ග්‍රෑම් 1,270 ක් වී තිබෙනවා.එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක්.

මීට පෙර ලොව විශාලතම මල් වෙඩි වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 1,087 ක බරින් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නිපදවා තිබූ මල් වෙඩිල්ලක්.




Share This:
Related Posts:

Post Top Ad