එතුමියට ඕනේ Asian Champion වෙන්න;සනත් නිශාන්ත සමච්චල් කරන හැටි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

sanath-nishantha
එතුමියට ඕනේ කඩොලාන වවලා 
Asian Champion වෙන්න -ඇමති සනත් 

මහත් ආන්දෝලනයකට ලක්වී ඇති සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින්
මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට යාමේදී මහත් ආන්දෝලනයක් ඇතිකළ සිද්ධිය සම්බන්ධයෙන් සනත්
නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඍණාත්මක අදහස් පළකරද්දී  පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනිය නොබියව ඊට පිළිතුරු දෙන ලදී.එම මත ගැටුම සම්බන්ධයෙන් ඊයේ (12) මාධ්‍ය අදාල සනත් නිශාන්ත අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට සිටියා.

එහිදී අමාත්‍යවරයා මාධ්‍යට පවසා සිටියේ අදාළ වන සංරක්ෂක නිලධාරිනියට මීගමුවේ කඩොලාන වාවා Asian Champion වීමට අවශ්‍යය බවත් තමාට එසේ අවශ්‍යය නොවෙන බවත් පවසා සිටියා. එසේම තමා කවුරුන් විරුද්ධ වුනත් අදාල ක්‍රීඩා පිටිය එම ස්ථානයේ ඉදිකරන බවටත් වැඩි දුරටත් ප්‍රකාශ කොට සිටියා.
අදාල සිදුවීම පහලින් බලන්න.
මුල් සිදුවීම මෙතැනින් බලන්න

Share This:
Related Posts:

Post Top Ad