කොරෝනා හේතුවෙන් චීනයෙන් පිටතදී මියගිය පළමු කෙනා පිලිපීනයෙන් - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

Philippines Coronavirus death
චීනයෙන් පිටතදී පළමු කොරෝනාමරණය පිලිපීනයෙන් වාර්තා වේ

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටතදී පුද්ගලයෙකු මුල්වරට මරණයට පත්වී තිබේ.පිලිපීනයේ දී මෙසේ මරණයට පත්ව ඇත්තේ චීන ජාතිකයෙකි.ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මෙසේ මියගිය පුද්ගලයා චීනය වූහාන් නගරයේ සිට පැමිණි පුද්ගලයෙකු බවයි.
-- 2020 පෙබරවාරි 2 දහවල් 12 වන විට තත්වය --

මේ වන විට ලෝකයේම කොරෝනා වෛරසයෙන් ආසාදනය වූ ප්‍රමාණය = 14,568
එයින් 14,391 ක්ම චීනයේ පිරිස් වේ.ශ්‍රී ලංකාවෙන් සොයා ගත්තේ එක් පුද්ගලයෙකු පමණි.එම කාන්තාව චීන ජාතික කාන්තාවක් වේ.ඇය මේ වන විට සුවපත් වී ඇති බව ප්‍රකාශයට පත්වී ඇත.
වෛරසය හේතුවෙන් මිය ගිය ගණන මේ වන විට 305 දක්වා ඉහල ගොස් ඇති අතර 340 දෙනෙකු සුවපත් වී ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වාර්තා වූ සියලු පුවත් මෙතැනින් බලන්න.

Share This:
Related Posts:

Post Top Ad