සංගා ලන්ඩනයේදී පොල්සම්බෝල හදපු හැටි - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

pol-sambol-kumar-sangakkar
කුමාර සංගක්කාර ලන්ඩනයේදී 
පොල්සම්බෝල හදපු හැටි 

ලන්ඩනයේ සිට කුමාර සංගක්කාර විසින් පොල් සම්බෝල සාදන ආකාරයක් සිය ට්විටර් ගිණුමට එක් කර තිබෙනවා.ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන්
ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති වන්නේ කුමාර් සංගක්කාරයි.එහිදී ‘මිරිස් ගලක්’ උපයෝගී කර ගනිමින් සංගක්කාර පොල් සම්බෝල සාදන ආකාරය දක්වා තිබීම සිත්ගන්නාසුලු ය.ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පවසා තිබුණේ ලන්ඩනයේ තම මිතුරන් කිහිපදෙනෙකුට සංග්‍රහ කිරීම වෙනුවෙන් තමන් රසවත් ආහාරයක් පිළියෙල කළ බවයි.

kumar

kumar-sangakkar

Share This:
Related Posts:

Post Top Ad