කොවිඩ්-19 ලෙස නව කොරෝනා වෛරසයට නමක් රෙජිස්ටර් වේ - Lanka Viral Gossip .com ~ Lanka Gossip News | Gossip Lanka | Gossip Lanka News | Viral Gossip

Post Top Ad

novel coronavirus covid-19
නව කොරෝනා වෛරසය"කොවිඩ්-19" ලෙස නම් කෙරේ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය "කොවිඩ්-19" ලෙස නම් කර තිබේ.තාවකාලිකව මෙය "නව කොරෝනා වෛරසය"ලෙස නම් කර තිබුණි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව ප්‍රකාශ කර ඇත.
(වීඩියෝව මෙතැනින් බලන්න)
COVID -19 (කොවිඩ් නයින්ටීන්)
CO- Corona
VI-Virus
D-Disease

මේ වන විට(2020 පෙබ.12 දහවල් 12.00)නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1116 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ආසාදිතයින් 45,180 ඉක්මවා ඇත.(මේ මොහොතේ දත්තයන් මෙතැනින් බලන්න) .4849 දෙනෙකු සුවය ලබා ඇත.

ඊයේ (11) දිනයේ චීනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරුණ 103ක් වාර්තා වී ඇති අතර නමුත් ජාතික වශයෙන් නව කොරෝනා වෛරස රෝගීන්ගේ සියයට 20ක පමණ අඩුවිමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
කොරෝනා වෛරසය සම්බන්ධිත පුවත් මෙතැනින් බලන්න.

Share This:
Related Posts:

Post Top Ad